ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් මහියංගනය ඩිපෝවේ සේවකයෝ පිරිසක් මේ වනවිට වැඩ වර්ජනයක නිරතව සිටිති .
පසුගිය ජුලි මාසයේ සිට මේ දක්වා තමන්ගේ වැටුප් නිසි පරිදි ලැබී නොමැති බවත් දින තුනක සිට මේ වැඩ වර්ජනයේ නිරත වන බවත් ඔවුහු සදහන් කළහ.
අදාළ ගැටළුව සම්බන්ධයෙන් ඩිපෝ කළමණාකාරු සුනිල් අබේවර්ධන මහතා පැවසුවේ අදාළ ගැටළුව කඩිනමින් විසදීම සදහා ප්‍රධාන කළමනාකරු හා සභාපතිවරයා සමගින් මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවයි.
No comments:
Post a Comment