Wednesday 19 September 2012

ලාංකිකයාට දස වසක සිරදඬුවමක්

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරිමේ චෝදනාවට ඉන්දිය අධිකරණයක් හමුවේ වරදකරු වු ශ්‍රී ලාංකිකයෙකුට වසර 10 ක සිර දඬුවමක් නියම කර තිබේ. ඉන්දිය මාධ්‍ය ආනවරණ කළේ සැකකරුට සිර දඬුවමට අමතරව ඉන්දීය රුපියල් ලක්ෂයක දඩයක් ද නියම කර ඇති බවයි. පසුගිය වසරේ ඔක්තෝබර් 08 වැනිදා ඉන්දීය පොලීසිය විසින් මෙම ශ්‍රි ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6 කට අධික ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මතයි.

No comments:

Post a Comment