Tuesday 16 October 2012

බස් කම්බස් වූ පසු..

වේලාසටහන්කරුවෙකුට හා බස් රථ සේවකයින් දෙදෙනකුට පොලිස් නිලධාරියෙකු විසින් පහරදී ඇති බැවින් අදාළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය විසින් ත්‍රීකුණාමලය බස්නැවතුම්පොළෙන් ගමන් ආරම්භ කරන සියලුම පුද්ගලික බස් රථ අද(17) උදෑසන ධාවනයෙන් ඉවත්කිරීමට කටයුතු යොදා තිබිණි. කෙසේ වෙතත් මේ ත්‍රීකුණාමලය බස් නැවතුම්පොළයි.

No comments:

Post a Comment