Thursday 16 August 2012

අඟුණකොළපැලැස්සෙන් ජල මුරය ඉල්ලා වෙඩි මුරයක්

අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේ ගොවීන් “ජල මුරය” ඉල්ලා මේ වන විට අඟුණකොළපැලැස්ස නගරයේදී විරෝධතාවක නිරතවන බව වාර්තාවේ. එම ගොවීන් පෙන්වාදෙන්නේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ ගොවීන් විවිධ දේශපාලන හිතවත්කම් භාවිතා කරමින් සිය කුඹුරු සඳහා ජලය ලබාගත්තද මෙවර ජල මුරය හෝ නොලැබුණහොත් සිදුවන්නේ ගොයම ගවයින්ට කෑමට ලබාදීමට බවත්ය. මේ හේතුවෙන් ඇඹිලිපිටිය අඟුණකොළපැලැස්ස මාර්ගය මෙන්ම රන්න මාර්ගයද අවහිරවී ඇති බව වාර්තාවේ.

No comments:

Post a Comment