Wednesday 26 September 2012

ප්‍රධාන ඇමති වැඩ අරඹයි

උතුරුමැද පළාත් නව ප්‍රධාන අමාත්‍ය එස්.එම් රංජිත් මහතා අද පෙරවරුවේ වැඩ භාරගත්තේය. අප වාර්තාකරු පැවසුවේ, උතුරුමැද පළාත් සභා ලේකම් කාර්යාල පරිශ්‍රයේ ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී වැඩ භාරගත් බවයි. උතුරුමැද පළාත් අමාත්‍යවරුන් වන කේ.එච්. නන්දසේන සහ ඒ.එච්.බි. සේමසිංහ යන මහත්වරුන් සිය අමාත්‍යාංශවලදී වැඩ භාරගත් බව අප වාර්තාකරු පැවසීය.

No comments:

Post a Comment