මට්ටක්කුලිය තොටුපොළ ප්‍රදේශයේ නිවසක දේවාලයක් පවත්වාගෙන ගිය අයෙකු කිසියම් පිරිසකගේ පහර දීමෙන් මියගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, අදාළ පුද්ගලයා සිය පියා සමග පූජා කටයුතුවල නිරතව සිටියදි එලෙස ප්‍රහාරයට ලක්ව ඇති බවයි.
අතින් පයින් සහ මුගුරුවලින් පහරදී එම ඝාතනය සිදුකර තිබේ.
සැකකරුවන් කිහිපදෙනෙකු හඳුනාගෙන ඇතත් කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
No comments:
Post a Comment