උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු වහා විසඳන්නැයි බල කෙරෙන පාගමන අදත් පැවැත්විණ.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ සිසුහු ස්ථාන දෙකකින් පසුගිය සදුදා විරෝධතා පාගමන් ආරම්භ කළහ.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ විරෝධතා පාගමන අද අලුත්ගම බස්නැවතුම්පොල අසළින් ඇරඹුනේ ආගමික වතාවත්වලින් අනතුරුවය.
දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින් හා වෘත්තීය සමිති නියෝජිතයින්ද විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට සහාය පළ කරමින් අදත් විරෝධතා පාගමනට එක්ව සිටියහ.
No comments:
Post a Comment