උසස් පෙළ උත්තරපත්‍ර ඇගයිම පිළිබද සාකච්ජා කිරිම සඳහා ලබන සදුදා සහ අඟහරුවාදා විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, අචාර්යවරුන් හා
කතිකාචාර්යවරුන් විභාග දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.
විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසුවේ මෙහිදි පැවැත්වෙන මුලික සාකච්ජාවෙන් පසුව උත්තර පත්‍ර
ඇගයිම සම්බන්ධයෙන් අවසන් තිරණයකට එළැඹෙන බවයි.
විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, අචාර්යවරුන් හා කතිකාචාර්යවරුන් ඇතුළු ඇගයිම් ක්‍රියාවලියට සම්බන්ධ නිලධාරින් 400 දෙනෙකු පමණ මේ සඳහා කැඳවා ඇතැයි විභාග කොමසාරිස්වරයා පැවසීය.
No comments:
Post a Comment