Thursday 20 September 2012

නිර්මාල් රංජිත්ගෙන් පොලීසියට පැමිණිල්ලක්

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාට දුරකථන මගින් මරණීය තර්ජන එල්ල කරන බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව අද කුරුදුවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. ඒ කුරුඳුවත්ත පොලීසිය මගින් දේවසිරි මහතා කර තිබූ පැමිණිල්ලක් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා හමුවේ කැද වු අවස්ථාවේදීයි.

No comments:

Post a Comment