Thursday 20 September 2012

මහ ඇමතිකම සොහොයුරාට, ඒක සහතිකයි

සිය සොහොයුරා වන එස්.එම්. රංජිත් මහතාට 24 වැනි දින මහ ඇමතිධුරයේ දිවුරුම්දීමට සුදානම් වන ලෙස ජනාධිපතිතුමා හා පක්ෂය දැනුම් දී ඇතැයි, හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි. පක්ෂ නායකත්වය හා රටේ ජනාධිපතිවරයා කළ දැනුම්දීම හැර වෙනත් සහතිකයක් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය දැයි ඔහු ප්‍රශ්න කර සිටී.

No comments:

Post a Comment