මාලක සිල්වා පහරදුන් බව කියන මේජර්වරයාගේ මෝසම භාර ගැනීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා අද ප්‍රතික්ෂේප කළේය.
මේජර්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පැවසුවේ අදාළ පැමිණිල්ල කැඳවීමට නියමිත දිනයක් නොවන හෙයින් මෙම මෝසම ප්‍රතික්ෂේප කළ බවයි.
ඒ අනුව තවත් නොබෝ වේලාවකින් මෝසමට අදාළ කරුණු විවෘත අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතයි.
No comments:
Post a Comment