Monday 3 September 2012

මහ නාහිමියෝ පත් කෙරෙති

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක ධුරයට මැණික්හින්න හුරිකඩුව විද්‍යාසාර පිරිවෙන් විහාරාධිපති සිරිසීලවංශ වංශාලංකාර අග්ගමහා පණ්ඩිත අති පූජ්‍ය නාපාන පේමසිරි මහ නාහිමියන් පත් කර තිබේ. එම පත් කිරීම කරනු ලැබ ඇත්තේ, අද පෙරවරුවේ මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී රැස් වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභාවේදී ය.

No comments:

Post a Comment