Sunday 23 September 2012

හිටපු එල් ටී ටී ඊ සාමාජිකයින්ට චෝදනා ගොනු කෙරේ

දැනට අත්අඩංගුවේ සිටින හිටපු එල් ටී ටී ඊ සාමාජිකයින් සියලු දෙනාට මේ වසර අවසානයට පෙර චෝදනා ගොනු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. නීතිපති පාලිත ප්‍රනාන්දු මහතා පැවසුවේ එලෙස චෝදනා ගොනු නොකරන පිරිස සමාජගත කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි. ඔවුන් සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් විමර්ශන ක්‍රියාත්මක බවද නීතිපතිවරයා පැවසීය. හිටපු එල් ටී ටී ඊ සාමාජිකයින් 1200 කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවේ සිටින බවද ඔහු සදහන් කළේය.

No comments:

Post a Comment