Sunday 23 September 2012

නබිතුමාට අපහාස වන චිත්‍රපටය ශ්‍රී ලංකාවේ තහනම් කිරිමට පියවර

නබිනායක තුමාට අපහාස වන ආකාරයට නිෂ්පාදනය කළ බව කියන චිත්‍රපටයට රජය සිය විරෝධය පළ කර සිටී. වැඩබලන බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය එන්. කේ. ඩි.එස් ගුණවර්ධන මහතා පැවසුවේ සෑම ආගමකටම ගරුකරන ‍රටක් ලෙස එම ක්‍රියාව තරයේ හෙළා දකින බවයි. අදාල චිත්‍රපටය මෙරට ප්‍රදර්ශනය කිරිම තහනම් කිරිමට අවශ්‍ය ක්‍රියාමර්ග ගෙන ඇති බව ද ඔහු සඳහන් කළේය.

No comments:

Post a Comment