Sunday 7 October 2012

හිස සුන් මළ සිරුරක් මාතරින් හමු වෙයි

මාතර හිත්තැටිය කිරළකැලේ ප්‍රදේශයේ තිබී තරුණයකුගේ මළසිරුරක් සොයා ගැණින. පොලීසිය සඳහන් කළේ එම මළසිරුරෙහි හිස හා දෙඅත් සුන් ව තිබූ බව ය. එම මළ සිරුර හිත්තැටිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයකුගේ බවට හඳුනාගෙන තිබේ. යුද හමුදාව හැරගිය අයෙකු වන මිය ගිය තරුණයා දින දෙකක පමණ සිට අතුරුදන්ව සිට ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment