Tuesday 16 October 2012

මෛත්‍රීපාල සිරිසේනගේ සොහොයුරා අත්අඩංගුවට

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සෞඛ්‍යය අමාත්‍ය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු ප්‍රියන්ත සිරිසේන මහතා අද (16) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගියදා මනම්පිටිය වනජීවි කාර්යාලයට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබී ඇත. කෙසේ නමුත් ඔහු පොලීසියට භාරවීමෙන් පසුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

No comments:

Post a Comment