Friday 26 October 2012

පාසල් ගමන සිසුවියගේ අවසන් ගමන වෙයි

කටුගස්තොට,ඉනිගල ප්‍රදේශයේදී පාසල් සිසුවියක් පෞද්ගලික බස්රථයකට යට වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ, කටුගස්තොට සිට ඉනිගල දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයකට අද උදෑසන 7.25 ට පමණ මෙම දැරිය යට වී ඇති බවය. ඇයගේ දේහය මේ වනවිට කටුගස්තොට රෝහලේ තැන්පත් කර තිබේ. බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති බවය

No comments:

Post a Comment