Wednesday 17 October 2012

දෙදෙනාම දුම්රියේ ගැටී මරුට

ගම්පහ ,මගලේගොඩ,පාරමුල්ල ප්‍රදේශයේ දී දුම්රියක ගැටීමෙන් යුවළක් ජීවිතක්ෂයට පත් විය. දුම්රිය පාලක මැදිරිය පැවසුවේ අද අලුයම 5.40 ට පමණ පොල්ගහවෙල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක හීන්දෙණිය පට්ටිගොඩ හා මගලෙගොඩ දුම්රිය ස්ථාන දෙක අතර දී මොවුන් දෙදෙනා දුම්රියේ ගැටීඇති බවය.

No comments:

Post a Comment