Friday 5 October 2012

කොදෙව්වන්ට සුපිරි ජයක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට අද සුදුසුකම් ලැබීය. කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවති අවසන් පූර්ව තරඟයෙන් ඔවුන් හමුවේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 74 කින් පරාජයට පත්විය. ඒ අනුව අනිද්දා‍ පැවැත්වෙන අවසන් තරඟයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩා‍යම ය.

No comments:

Post a Comment