වැලිකඩ බන්ධනාගාරය තුළ තිබී මළ සිරුරු 11 ක් සොයාගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පි.ඩබ්ලිව්. කොඩිප්පිලි මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, බන්ධනාගාරය තුළ කළ සෝදිසියේදී එම සිරුරු සොයාගත් බවය.
බන්ධනාගාරය තුළ තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බව බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කළේය.
මේ අතර සිද්ධියෙන් මියගිය තවත් 16 දෙනෙකුගේ සිරුරු කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර තිබේ.
No comments:
Post a Comment