Monday 3 December 2012

10 කණුවේ පතලේදී 5ක් දැලේ

සෙවණගල, 10 කණුව ප‍්‍රදේශයේ දී අනවසරයෙන් පතල් කැනීමේ නිරතව සිටි පුද්ගලයන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්යය බලකායේ බුත්තල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන්, මිද්දෙණිය සහ සෙවණගල ප‍්‍රදේශවල පදිංචි කරුවන්‍ වේ. ඔවුන් වැඩිදුර පරීක්ෂණ සඳහා උඩවලව පොලිස්ථානයට භාර දී තිබේ

No comments:

Post a Comment