Monday 3 December 2012

31 මම කවුදැයි බලාගන්න

ලබන 31 වැනිදා 10,000ක් සමග පාර්ලිමේන්තු පාරේ වාඩි වී උපවාසයක් අරඹන බවත් එහිදි පළමුව වාඩි වෙන්නේ තමන් බවත් කෝට්ටේ නගරාධිපති ජනක රණවක මහතා අවධාරණය කරයි. කෝට්ටේ නගර සභා බලප‍්‍රදේශය තුළ තවදුරටත් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුවන බව ඔහු පෙන්වාදෙයි. කෝට්ටේ හේවාවිතාරණ විද්‍යාලයේ පැවති උත්සවයක දී නගරාධිපති ජනක රණවක මහතා අද (03) මේ බව සඳහන් කළේය. අදාළ ස්ථාන වැටලීම සම්බන්ධයෙන් පොලීසිය ක‍්‍රියාත්මක නොවීමට එරෙහිව මෙලෙස උපවාසයක් ආරම්භ කරන බව ඔහු පැවසුවේය.

No comments:

Post a Comment