Friday, 31 August 2012

වෘත්තීය පුහුණු අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස් වෙයි

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස් වී තිබේ. අධ්‍යක්ෂ මණ්ඩලය නිලධාරින් 11 දෙනෙකුගෙන් පමණ සමන්විතයි. යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසූවේ, අමාත්‍යාංශ මට්ටමින් වෘත්තීය පුහුණු අධිකාරිය පිළිබද අභ්‍යන්තර පරික්ෂණයක් පැවැත්වෙන බැවින් එය ස්වාධීනව සිදුකිරිම සඳහා අදාළ පියවර ගෙන ඇති බවයි. කෙසේ වෙතත් ලබන සතිය තුළ යළි පත් කිරිම් සිදුකිරිමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා කියා සිටියේ

No comments:

Post a Comment