Friday 24 August 2012

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි දරුණු කඩාවැටීමක

කොළඹ කොටස්‌ වෙළෙඳපොළ මේ වසර (2012) මුල සිට මේ දක්‌වා ගෙවී ගිය කාලයේදී 17.2% කින් පහත වැටී ඇත. මේ අනුව 2012 වසර මුලදී වාර්තා වූ ඒකක 6074.4 ක‌ සමස්‌ත මිල දර්ශක අගය ඉකුත් අගෝස්‌තු 22 වැනිදා වන විට ඒකක 5027.4 දක්‌වා පහත වැටී තිබේ. මේ අතර වසර මුලදී ඒකක 5229.2 ක්‌වූ මිලංකා මිල දර්ශකය ද ඉකුත් අගෝස්‌තු 22 වැනිදා ඒකක 4693.9 දක්‌වා පහත වැටී තිබේ. මෙලෙස කොටස් වෙළෙඳපොළ කඩාවැටීම ඉතා ඛේධජනක තත්වයක් බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

No comments:

Post a Comment