Friday 24 August 2012

මට හිරගෙදර තිබුණු නිදහස තමුන්නාන්සේලාට නැහැ

යුක්තිය හා සාධාරණය නැති සමාජයක ජීවත් වීම සිරගෙදරක ජීවත් වීමට සමාන බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ , ඊයේ ඇල්පිටියේ පැවැති ආගමික උත්සවයකදිය. මෙම උත්සවය පැවැත්වුනේ ඇල්පිටිය දිවිතුර උත්තර පබ්බතාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍යයේ කොත නිරාවරණ කිරීම වෙනුවෙනි. ඊට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ ජයසූරිය සහ හිටපු අග විනිසුරු සරත් එන්. සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

No comments:

Post a Comment