Saturday 18 August 2012

ඉස්ලාම් බැතිමත්හු ඊදුල් ෆීතර් උත්සවය සමරති

ලොවපුරා ඉස්ලාම් බැතිමතුන් අද ඊදුල් ෆීතර් උත්සවය සමරයි. පුරා මාසයක් රාමසාන් උපවාස ශීලය ආරක්ෂා කරමින් ඉස්ලාම් බැත්මත්හු දිවා කාලයේ කුසගින්නේ සිටිමින් නබිනායක තුමන්ගේ ඉගැන්වීම් සිහිපත් කළහ. ඊයේ රාත්‍රියේ නව සඳ බැලීමෙන් අනතුරුව ඔවුන් චාරිත්‍රානුකූලව ඊදුල් ෆීතර් උත්සවය අද සමරනු ලබයි.

No comments:

Post a Comment