Friday 24 August 2012

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවට දැඩි රථවාහන තදබදයක්

සමෘද්ධි නිලධාරීන් පිරිසකගේ උද්ඝෝෂණයක් හේතුවෙන් ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය හා අවට දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබේ. අප වාර්තාකරු පැවසූවේ, කථානායක නිල නිවස ඉදිරිපිට මෙම උද්ඝෝෂණය පැවැත්වෙන බවයි.‍

No comments:

Post a Comment