Saturday 18 August 2012

හෙන්චයි කමිටුව

ජන පදමනක් නොමැති කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයන් මගින් පක්ෂයට ජන පදනමක් ගොඩනැගීමට සිදුකළ නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරු පවසති. හිටපු පාර්ලිමේන්තු මන්‍ත්‍රී ගැමුණු අබේසුන්දර මහතා පවසන්නේ, ඉතිහාසයේ පක්ෂය ජයග්‍රහණය කළ සෑම අවස්ථාවකදීම එහි තීන්දු තීරණ ගනු ලැබූවේ, බහුතර ජන පදනමක් සහිත පුද්ගලයින් බවයි. තවදුරටත් අඛන්ඩව පක්ෂය පරාජයට පත්වුව හොත් පාක්ෂිකයින් පැමිණ ජන පදනමක් නොමැති පුද්ගලයින් කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කරන දිනයක් උදාවනු ඇතැයි, හිටපු මන්ත්‍රීවරු පෙනවා දෙත

No comments:

Post a Comment