Thursday 16 August 2012

විදුලි සේවක වර්ජනය අවසන්

ලංකා විදුලිබල මණ්ඩලය සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය අවසන් කර තිබේ. ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මෙහෙයුම් කමිටු සාමාජික රන්ජන් ජයලාල් මහතා සදහන් කළේ, සියලුම සේවකයින් හෙට උදෑසන සේවයට වාර්තා කරන බවයි. කම්කරු කොමසාරිස්වරිය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තිරණයට එළැඹි බව රන්ජන් ජයලාල් මහතා සඳහන් කළේය.

No comments:

Post a Comment