Friday 7 September 2012

නීතිඥයාගේ ඝාතනය: තරුණියක අත්අඩංගුවට

අතුරුගිරිය ජයගත් මාවතේ නිවසක් තුළදී නීතිඥයකු ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් එම නිවසේ සිටි තරුණියක අත්අඩංගුවට ගෙන තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ අලුයම 2.30 ට පමණ ඝාතනය සිදුව ඇති බවය.ඝාතනයට ලක් වූ 68 වියැති පුද්ගලයෙකි.

No comments:

Post a Comment