Friday 7 September 2012

මම කවදාවත් පක්ෂෙ දාලා යන්නෙ නැහැ

ඒකාබද්ධ විපක්ෂයක් තැනීමෙන් හෝ කඩාවැටෙන විපක්ෂයකට එක්වීමෙන් තමන්ට කිසිදු ප්‍රයෝජනයක් නැතැයි, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පවසන්නීය.ඇය ඒ බව පැවසූවේ, හිඟුරක්ගොඩදී ඊයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැළියකට එක් වෙමිනි

No comments:

Post a Comment