Wednesday 5 September 2012

සියලු විශ්වවිද්‍යාල හෙට සිට යළි විවෘතයි

දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල හෙට සිට අධ්‍යන කටයුතු සඳහා යළි විවෘත කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. අප කළ විමසීමකදී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා මේ බව තහවුරු කළේය.

No comments:

Post a Comment