Friday 21 September 2012

චිත්‍රපටයට එරෙහිව රට හැම තැන උද්ඝෝෂණ

නබි නායකතුමාට අපහාස වන ලෙසින් ඇමරිකාව නිෂ්පාදනය කළේ යැයි පැවසෙන චිත්‍රපටයට විරෝධය පළකරමින් ,අදත් දිවයිනේ ස්ථාන කිහිපයක දී උද්ඝෝෂණ හා හර්තාල් සංවිධානය කර තිබුණි. කොල්ලුපියිය ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ සිකුරාදා දේව මෙහෙයෙන් අනතුරුව ආරම්භ වූ උද්ඝෝෂණයක් ඇමරිකා තානාපති කාර්යාලය දක්වා පැමිණියේය. අදාළ චිත්‍රපටයේ රූපරාමු අන්තර්ජාලයට මුදා හැරීමට සහ චිත්‍රපටය විකාශය කිරීම නතර කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.

No comments:

Post a Comment