Friday 7 September 2012

වැඩිහිටි වරදට වන්දි ගෙවූ දෙසොහොයුරෝ අවසන් ගමන් යති

වැඩිහිටියන්ගේ වැරදි හමුවේ මෙලොවින් සමුගත් දිමුතු ලක්ෂාන් සහ මහේෂ් රවිශ්ක විදුරංග දරුදෙදෙනාගේ දේහ පිළිබඳ අවසන් කටයුතු ඉයේ පස්වරුවේ සිදු කෙරිණ. පසුගිය 4 වැනිදා රාත්‍රියේ ගොඩකවෙළ පල්ලේබැද්දෙ ගල්පායේදී මෙම දරුවන් දෙදෙනා ඝාතනයට ලක්වුයේ, තියුණු ආයුදයකින් පහර දීමෙනි. තවමත් ලෝකය හරි හැටි නොදැකපු මේ දරුවන් දෙදෙනාට ජීවිතය අහිමි වූයේ, වැඩිහිටියන්ගේ වැරදි නොහික්මුණු බව නිසා ද ? ඒ අතර ඝාතනයට සම්බන්ධ 19 හැවිරිදි සැකකරු අද ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

No comments:

Post a Comment