Monday 3 September 2012

බම්බලපිටියේ ගල්පර අතරින් සිරුරක් මතු වෙයි

බම්බලපිටිය ප්‍රදේශය ආසන්න මුහුදේ ගල් පර අතර සිරවී තිබූ මළ සිරුරක් මී‍ට ටික වේලාවකට පෙර සොයා ‍ගැනිණ. මියගිය පුද්ගලයා කවුරුන් ද යන්න මෙතෙක් හඳුනා ගෙන නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

No comments:

Post a Comment