Monday 3 September 2012

දුමින්ද අත්අඩංගුවට ගන්න වරෙන්තු අවශ්‍ය ම නැහැ - කොළඹ අතිරේක මහේස්ත්‍රාත්

දුමින්ද සිල්වා මහතා අත්අඩංගුවට ගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ හැකි බව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මීට ටික වේලාවකට පෙර පැවසීය. අතිරේක මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ එසේ අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් අවශ්‍ය නොවන බව ය. භාරත ලක්ෂ්ම්න් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම පිළිබඳ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා මේ බව ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment