Saturday 8 September 2012

නිල ඡන්ද ප්‍රතිඵලය - අනුරාධපුර

උතුරුමැද පළාත් සභාව - අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය එ.ජ.නි.ස. - 234,387, එ.ජා.ප. - 126,184, ජ.වි.පෙ. - 11,684 ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්දානයට ආසන 13කුත් එක්සත් ජාතික පක්ෂයට ආසන 7කුත් ජනතා විමුක්ති පෙරමුණට එක් ආසනයකුත් හිමීවී තිබේ.

No comments:

Post a Comment