Saturday 8 September 2012

උතුරුමැද පළාත නිල ඡන්ද ප්‍රතිඵලය

එක්සත් ජනතා නිදහස් සන්ධානය ලැබූ ඡන්ද සංඛ්‍යාව 338,552 ආසන සංඛ්‍යාව 21යි. එක්සත් ජාතික පක්ෂය ලැබූ ඡන්ද සංඛ්‍යාව 196,127 ආසන සංඛ්‍යාව 11යි. ජනතා විමුක්ති පෙරමුණ ලැබූ ඡන්ද සංඛ්‍යාව 16,066 ආසන සංඛ්‍යාව 1යි.

No comments:

Post a Comment