Thursday 13 September 2012

ටිරාන් අලස් තාමත් මාත් එක්ක

පෙත්සම් විභාග කිරීමට පත් කර සිටින විනිසුරුවන් විදේශගත ව සිටීම හේතුවෙන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම් දෙකක් අද කල් තැබිණ. තම පාර්ලිමේන්තු අසුන අහිමි කිරීමට එරෙහිව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා එක් පෙත්සමක් ගොනු කර තිබූ අතර ඒ පෙත්සම විභාග කිරිම ලබන ඔක්තෝම්බර් මස 8 වනදා දක්වා කල් තැබුණු අතර,දෙවන යුද්ධාධිකරණය තම ධූරය අහෝසි කිරීමට එරෙහිව ෆොන්සේකා මහතා ගොනුකළ අනෙක් පෙත්සම ලබන වසරේ ජනවාරි 28 දක්වා කල් තැබිණ.

No comments:

Post a Comment