Tuesday 4 September 2012

ගල්පර අතරින් හමු වූ සිරුර හමුදා සෙබළකුගේ

බම්බලපිටිය ප්‍රදේශය ආසන්න මුහුදේ ගල් පර අතර සිරවී තිබියදී සොයා ගත් මළ සිරුර ගුවන් හමුදා සෙබළකුගේ බවට හඳුනා ගෙන තිබේ.ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූවේ, ඔහු රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ සෙබළෙකු බවය.මියගිය පුද්ගලයා මහනුවර, කනදෙනියාවල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි.

No comments:

Post a Comment