Monday 3 September 2012

දියණියගේ ‍යෙහෙළියට අතවර කළ පියෙක්

දස හැවිරිදි දැරියක බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ 49 හැවිරිදි පුද්ගලයෙකු තඹුත්තේගම යාය 3 ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, අදාළ දැරිය පස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවය. සැකකරුගේ දියණිය සහ අදාළ දැරිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අමතර පන්තියකට රැගෙන යන අතරතුර මෙම අපරාධය සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේ ය. ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

No comments:

Post a Comment