Sunday 2 September 2012

මාළු සමග කිඹුල්ලුත් මරලා !

හොරොවුපොතාන සේරුනෑව වැවෙහි සිටි කිඹුලන් මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය තොරතුරු හෙලිකරගෙන තිබේ.වැව අසල තිබි මරණ ලද කිඹුලන් තුන් දෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇත.සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසීය.අත් අංගුවට පත්ව ඇත්තේ අදාළ වැව මසුන් මැරිම සදහා බද්දට ලබාගත් බව කියන පුද්ගලයින් පිරිසකි.ඔවුන් මසුන් මරණ අවස්ථාවේ කිඹුලන් දැල් වලට පැටලී ඇති බවට තොරතුරු ලැබී තිබේ.ඒ අනුව කිඹුලන් මරා දමන්නට ඇතැයි සැකකෙරේ.හොරොවුපොතානෙ සේරුනෑව වැවෙහි කිඹුලන් 40 කට අධික සංඛ්‍යාවක් සිටිය හැකි බව පොලිසිය පවසයි.

No comments:

Post a Comment