Sunday 2 September 2012

පියාගේ පහර කෑ දරුවෝ රෝහල්ගත කෙරෙති

දෙහිඅත්තකණ්ඩිය කුඩාගල ප්‍රදේශයේදි පියෙකුගේ පහරදීමට ලක්වූ ළමුන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. පොලිසිය සඳහන් කළ පරිදි එම දරුවෝ 14, 10 සහ 5 වෙනි වියෙහි පසුවෙති.සැකකාර පියා අත්අඩංගුවට ගැණින. කොසු මිටකින් පියා ළමුන් තිදෙනා පහරදි ඇති බව පොලිසිය පවසයි.මේ වන විට ළමුන් ‍තිදෙ‍නා දෙහිඅත්තකණ්ඩිය ‍රෝහ‍ලේ ප්‍රතිකාර ලබමින් සිටී.ළමුන්ගේ මව විදේශගත රැකියාවක නිරතව සිටින බව පොලිසිය සදහන් කළේය.

No comments:

Post a Comment