Friday 7 September 2012

අතුරුගිරියේදී නීතිඥයකු ඝාතනය කරලා

අතුරුගිරිය ජයගත් මාවතේ නිවසකට ඇතුළු වූ පිරිසක් එහි සිටි නීතීඥවරයකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහන මහතා පැවසුවේ, අලුයම 2.30 ට පමණ ඝාතනය සිදුව ඇති බවය. ඝාතනයට ලක් වූ පුද්ගලයා 45 හැවිරිදි වියේ පසු වූවෙකි.

No comments:

Post a Comment