ගම්පොල බස් නැවතුම්පොළේදී කතුරකින් ඇන පෞද්ගලික බස් රියදුරෙකු ඝාතනය කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ වේලා සටහන්කරුවෙකු විසින් අදාළ ඝාතනය සිදුකරනු ලැබ ඇති බවයි.
ඒ අතර අදාළ සිද්ධියෙන් පසු ගම්පොල - කොළඹ පෞද්ගලික බස් රථ ධාවනය තාවකාලිකව නතර කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
No comments:
Post a Comment