Friday 7 September 2012

අද නැති බර හෙට දැනේවී අපට..!

උතුරු මැද, සබරගමුව හා නැගෙනහිර පළාත් සභා මැතිවරණය හෙට (08) පැවැත්වීමට නියමිතය. හෙට පැවැත්වෙන මැතිවරණය සඳහා ඡන්ද පෙට්ටි අදාළ මධ්‍යස්ථාන වෙත ගෙනයාමේ කටයුතු ද අද (07) පෙරවරුවේ සිට ආරම්භ විය. මේ එවන් එක් අවස්ථාවකි. ත්‍රීකුණාමලය විපුලානන්ද ද්‍රවිඩ විද්‍යාලයේ සිට ඡන්ද පෙට්ටි රැගෙන යාමට පැමිණි බලයලත් නිලධාරීන් හා ඔවුන්ගේ සහයකයින් පොලිස් ආරක්ෂාව මැද එම කටයුතුවල නිරත වු ආකාරය මෙම ඡායා රූපයේ වෙයි.

No comments:

Post a Comment