Tuesday 23 October 2012

ඝාතනයකින් පසු දිවි නසා ගැනීමක්

මාතලේ නුගපිටිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ, කුඹුරු යායක යමින් සිටියදී ඊයේ පස්වරුවේ එම ඝාතනය සිදුව ඇති බවයි. මියගොස් ඇත්තේ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි. ඔහුගේ දේහය මේ වන විට මාතලේ රොහලේ තැන්පත් කර තිබේ. සිද්ධියට සම්බන්ධ සැකකරු ද වස පානය කර දිවි නසා ගෙන ඇති බව පොලීසිය පැවසීය.

No comments:

Post a Comment