Friday 19 October 2012

පීතෘත්වයට කැළලක් එක් කළ පියෙක

තම 13 හැවිරිදි දියණිය බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ පියෙකු බලංගොඩ, හල්පේ ප්‍රදේශයේ අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ වසර ගණනාවක සිට සැකකරු සිය දියණිය අපයෝජනය කර ඇති බවය. අපයෝජනයට ලක් වු දැරිය මේ වනවිට බලංගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නී ය. ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු 45 වැනි වියේ පසු වන්නෙකි.

No comments:

Post a Comment