Sunday 7 October 2012

අධිකරණ සේවා කොමිසමේ ලේකම්ට ප්‍රහාරයක්

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට කිසියම් පිරිසක් පහර දී තිබේ. ජාතික රොහලේ ප්‍රකාශිකාවක පැවසූවේ ,තුවාල ලැබූ මංජුල තිලකරත්න මහතා මීට සුළු වේලාවකට පෙර ජාතික රොහලට ඇතුළත් කල බව ය.

No comments:

Post a Comment