Tuesday 23 October 2012

සිංහ පාදයටත් හෙන ගහයි

ලෝක පුදුමයක් බවට පත්ව ඇති සීගිරිය පර්වතය ආශ්‍රීතව අද (23) පස්වරු 2.30ට පමණ අකුණු සහිත වැසි ඇද හැලුනු අතර අකුණු වැදීමෙන් සීගිරිය පර්වතයේ සිංහ පාදයේ වලක් හෑරී ඇතැයි වාර්තාවේ. මේ වනවිට අනාවරණය වන කරුණු අනුව සිංහ පාදයේ අඩි දහයක පමණ කොටසක් කැඩී ගොස් තිබේ. අකුණුසැර වැදීම නිසා ඇති වු කම්පන තත්ත්වයකින් මෙසේ සිදුව ඇති බව පර්යේෂකයෝ පවසති.

No comments:

Post a Comment